Home » කඩු කිණිසි යකඩ පොලු රැගත් පිරි­සක් දැලේ

කඩු කිණිසි යකඩ පොලු රැගත් පිරි­සක් දැලේ

by damith
October 26, 2024 1:02 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද අම­ර­ජීව

කඩු කිනිසි රැගෙන ප්‍රදේශ කිහි­ප­යක භීෂ­ණය පැතිර වූ තිදෙ­නකු කඩු කිනිසි යකඩ බට හා යකඩ පොලු සමඟ අල්ලෙ­හි­න­ගර් ප්‍රදේ­ශයේ දී පෙරේදා (25) රාත්‍රී අත්අ­ඩං­ගු­වට ගැනී­මට සේරු­නු­වර පොලි­සිය සමත් විය. සැක­ක­රු­වන් අල්ලයි නගර් හා තෝපූර් ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් වන අතර මෙම සැක­ක­රු­ව­න්ගෙන් දීර්ඝ වශ­යෙන් ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව මූතූර් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. සේරු­නු­වර පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩන්කන් ගුණ­ව­ර්ධන මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT