Home » ඇල්පිටියේ අවසන් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 9.30ට

ඇල්පිටියේ අවසන් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 9.30ට

by chanaka
October 26, 2024 8:51 pm 0 comment

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ.

අද(26) පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථාන 48 ක් ස්ථාපිත කර තිබූ බව මැතිවරණ කොමිසන් සභාව පැවසීය.

එම ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT