146
විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ අනතුරු ඇඟවීම් රටවල් ගණනාවක් නිකුත් කර තිබෙන පසුබිමක, රටපුරා ආරක්ෂාව සහතික කිරීමට ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම හේතුවෙන් සංචාරක ආකර්ෂණය සහිත සීගිරිය විදෙස් සංචාරකයන්ගෙන් පිරීගොස් තිබෙන අයුරුයි මේ.
ඡායාරූපය – සිගිරිය විශේෂ