Monday, April 21, 2025
Home » මහමැතිවරණයට නිරීක්ෂකයෝ 5000ක්

මහමැතිවරණයට නිරීක්ෂකයෝ 5000ක්

පැෆ්රල් සංවිධානය

by mahesh
October 25, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

පාර්ලිමේන්තු මැතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිනමිණට පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යෙදවූ බවද හෙතෙම සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT