Monday, April 21, 2025
Home » විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට

by yasara
October 24, 2024 4:34 pm 0 comment

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ඉදිරියට පැමිණ තිබෙයි

ඒ, ප්‍රසාද ලකුණු 677ක් ලබාගනිමිනි .

එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳි සිටීයි.

කොදෙව් ක්‍රීඩක අකේල් හොසෙයින් එහි සිව් වන ස්ථානයෙත්, ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් පස්වන ස්ථානයෙත් පසුවන බව ද වාර්තා වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එහි හය වන ස්ථානය දක්වා පැමිණ ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT