Wednesday, April 23, 2025
Home » මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවස්ථාවක දී දැනුම් දීමට දුරකථන අංකයක්

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවස්ථාවක දී දැනුම් දීමට දුරකථන අංකයක්

by yasara
October 24, 2024 11:35 am 0 comment

සංචාරක වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයක දී දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරයි

ඒ අනුව 071 8592651 දුරකථන අංකය ඇමතීමෙන් ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවයන් දැනුවත් කළ හැකිය

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනී යන්නේ නම් මේ අංකය සෘජුවම අමතන ලෙස ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

 

 

Media on 2024.10.24 at 1120 ඊශ්_රායල් ජාතිකයින් හදිසි අවශ්_යතාවකදි දැනුම් දීමට දුරකථන අංකයක් හදුන්වා දීම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT