Home » නිල්වලා ගං ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

නිල්වලා ගං ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

by yasara
October 24, 2024 10:14 am 0 comment

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව පස්ගොඩ ,කොටපොල ,පිටබැද්දර ,අකුරැස්ස ,අතුරලිය ,මාලිම්බඩ ,කඹුරුපිටිය ,තිහගොඩ ,මාතර ,දෙවිනුවර ආදී ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.

එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.

Flood warning for Nilwala River Basin - No 01 - 2024.10.24

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT