37
හම්බකාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සඳහා හම්බන්තොට නගරයේ පිහිටි සෙලාන් බැංකු ශාඛාව නව පරිශ්‍රයක ස්ථානගත කිරීම ඊයේ (21) සිදු කෙරිණි. හම්බන්තොට විල්මට් විදියේ අංක 53 දරන ස්ථානයේ දි සර්ව ආගමික වතාවත් මධ්‍යයේ නව ශාඛා පරිශ්‍රය විවෘත විය.
සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි රුවන් ප්‍රනාන්දු මහතා මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. ප්‍රාදේශීය කළමනාකරු (දකුණු) ලලන්ත ප්‍රනාන්දු, හම්බන්තොට ශාඛා කළමනාකරු මාලක ධනපාල යන මහත්වරුද ගනු දෙනුකාර භවතුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ලුණම සමූහ – සනත් ගමගේ