32
මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර මහතාට හදිසියේම ස්ථාන මාරුවීමක් ලබාදීමෙන් පසුව දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරයකු වන බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ඉකුත් 17 වැනිදා සිය රාජකාරි කටයුතු, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළේය.
ලුණම සමූහ – සනත් ගමගේ