97
මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රික, දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධානයන්හි සාමාජිකයන්ගේ සුහදත්වය වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ‘රාජ්‍යතාන්ත්‍රික කුසලානය ක්‍රිකට් සහ පාපන්දු තරගාවලිය’ ඊයේ(20) කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්රික් පිකෙරින්ග් සමඟ සවුදි තානාපති කාර්යාලයේ සහිඩ් මොහොමඩ් පාපන්දු තරගයේ උණුසුම් අවස්ථාවකට මුහුණ දුන් අයුරුයි මේ. ඡායාරූපය – සුලෝචන ගමගේ