Wednesday, April 9, 2025
Home » හිටපු ජනපති මහින්ද යළි වාහන බාර දෙන්න සූදානම් – ගිලන් රථයකුත් ඒ අතර

හිටපු ජනපති මහින්ද යළි වාහන බාර දෙන්න සූදානම් – ගිලන් රථයකුත් ඒ අතර

by chanaka
October 20, 2024 11:30 am 0 comment

තමාට ලබා දී ඇති නිල රථ 3 ක්, ලබන සඳුදා(21) රජයට යළි බාරදෙන බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඊට ගිලන් රථය ද ඇතුළත් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කර ඇති අතර මේ වනවිට තමාගේ පරිහරණයට යොදවා ඇති නිල රථ සංඛ්‍යාව 6 ක් බව රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව, මෙම වාහන ලබා දීමට ඔහු තීරණය කොට ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින්,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT