Home » පාකි­ස්තා­න­යට ලකුණු 152ක ජයක්

පාකි­ස්තා­න­යට ලකුණු 152ක ජයක්

by damith
October 19, 2024 1:00 am 0 comment

සංචා­රක එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම සමඟ මුල්තා­න්හිදී පැවති දෙවැනි ටෙස්ට් තර­ගය ලකුණු 152කින් ජය ගැනී­මට පාකි­ස්තාන කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ තරග 3කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම තත්ත්ව­යට පත් විය.

දෙපිල අතර තෙවැනි සහ අව­සන් ටෙස්ට් තර­ගය මේ 24 වැනිදා රාව­ල්පි­න්ඩ්හිදී ආරම්භ වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT