39
කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබියදී හමු වූ ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නද මෙතෙක් පැමිණ නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සුභාෂිණී සේනානායක