57
කුසල් වඩනු රිසියෙන් සහ අකුසල්හි නොයෙදෙනු පිණිස වූ වීර්යය වැඩීම බුද්ධ ශාසනයේ අරමුණ හා බැඳී ඇත්තේය. මේ තෙරණුන් වහන්සේ දරනා වෙහෙස ඒ සඳහා පුහුණුවක් වැන්න. සිය ආරාමය ඉදිකරනු වස්, ගංතෙර සිට වැලි ගෙන එන මේ වීර්යය දසුන ‘දිනමිණ’ කැමරා කාචයට හසුවූයේ වෙල්ලස්ස ප්රදේශයේ විහාරස්ථානයකදීය.
ඡායාරූපය – තිලක් පෙරේරා