Home » ඉඹු­ල්ගොඩ රාජ­සිංහ මහ විදු­හලේදී සා. පෙළ දරු­වන්ට වටින වැඩක්

ඉඹු­ල්ගොඩ රාජ­සිංහ මහ විදු­හලේදී සා. පෙළ දරු­වන්ට වටින වැඩක්

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

ගම්පහ දිස්ත්රික් විශේෂ - සිසිල ගුණ­ති­ලක

ගම්පහ ඉඹු­ල්ගොඩ රාජ­සිංහ මහා විද්‍යා­ලයේ මෙවර අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින 11 ශ්‍රේණියේ සිසුන්ගේ මාන­සික හා ශාරී­රික ව්‍යායාම වැඩ­ස­ට­හන ඊයේ (15) උදෑ­සන එම විද්‍යා­ල­යීය පරි­ශ්‍රයේ දී විදු­හ­ල්පති අම­ර­වීර මුද­ලිගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

මෙහිදී ව්‍යායාම උප­දේ­ශක දේශා­භි­මානී පුබුදු මුද­ලිගේ, ව්‍යායාම උප­දේ­ශක සහ­තික ලත් දිල්රුක්ෂි මුද­ලිගේ, වෛද්‍ය මහේ­ෂිකා විජේ­ව­ර්ධන, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මනෝ විද්‍යා උප­දේ­ශක ප්‍රියංගි ගුණ­ව­ර්ධන, වෛද්‍ය ශිෂ්‍ය හරිතා ගුණ­ව­ර්ධන යන මහත්ම මහ­ත්මීහු දේශන පැවැ­ත්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT