Wednesday, April 23, 2025
Home » ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලකින් හමුවෙයි

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලකින් හමුවෙයි

by chanaka
October 17, 2024 12:37 pm 0 comment

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි.

මෝටර් රථය රැගෙන අද (17) දින අලුයම හතරට පමණ වේගයෙන් විහාරස්ථාන භූමියට පැමිණි පුද්ගලයකු මෝටර් රථය විහාරස්ථාන භූමියේ අතහැර දමා ඉන් අනතුරුව යතුරුපැදියකින් පලා ගොස් ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT