Home » මංජුල පී. පෙරේරාගේ ‘නුහුරු නුවරකට නුදුරුව’ පද්‍ය සංග්‍රහය ජනගත කිරීම 20දා

මංජුල පී. පෙරේරාගේ ‘නුහුරු නුවරකට නුදුරුව’ පද්‍ය සංග්‍රහය ජනගත කිරීම 20දා

by sachintha
October 16, 2024 1:51 am 0 comment

මංජුල පී. පෙරේරා විසින් රචිත ‘නුහුරු නුවරකට නුදුරුව’ පද්‍ය සංග්‍රහය ජනගත කිරීම මේ මස 20 වැනි දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී සිදු කෙරේ.

මෙහි ප්‍රධාන දේශන පවත්වන්නේ, ප්‍රවීණ කිවියර සුනන්ද කරුණාරත්න, නන්දන වීරසිංහ සහ රෝහණ පොතුලියැද්ද මහත්වරුන් විසිනි. මෙහෙයවීම ප්‍රවීණ සාහිත්‍යධර චූලානන්ද සමරනායක විසින් සිදු කිරීමට නියමිතය.

වෘත්තියෙන් ගුරුවරයකු වන මංජුල පී. පෙරේරාගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය මෙය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT