50
මංජුල පී. පෙරේරා විසින් රචිත ‘නුහුරු නුවරකට නුදුරුව’ පද්‍ය සංග්‍රහය ජනගත කිරීම මේ මස 20 වැනි දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී සිදු කෙරේ.
මෙහි ප්‍රධාන දේශන පවත්වන්නේ, ප්‍රවීණ කිවියර සුනන්ද කරුණාරත්න, නන්දන වීරසිංහ සහ රෝහණ පොතුලියැද්ද මහත්වරුන් විසිනි. මෙහෙයවීම ප්‍රවීණ සාහිත්‍යධර චූලානන්ද සමරනායක විසින් සිදු කිරීමට නියමිතය.
වෘත්තියෙන් ගුරුවරයකු වන මංජුල පී. පෙරේරාගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය මෙය වේ.