Home » ළමා දිනයට සංඝමිත්තා විදුහලේ වැඩසටහන්

ළමා දිනයට සංඝමිත්තා විදුහලේ වැඩසටහන්

by sachintha
October 15, 2024 3:03 am 0 comment

ලෝක ළමා දිනය නිමිත්තෙන් මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා විදුහලේදී විශේෂ ළමා දින උලෙළක් පවත්වන ලද අතර එයට අධ්‍යාපන සංවර්ධන සංවිධානයේ හා ගැමි කාන්තා පදනම අනුග්‍රහ දක්වන ලදී. මෙහි දැක්වෙන්නේ මහර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි අචිනි ප්‍රනාන්දු මහත්මිය විසින් දේශනයක් කළ අවස්ථාවයි. විදුහල්පති මැදවෙලගම ජිනාලංකාර හිමියන් ගැමි කාන්තා පදනමේ සභාපතිනි ජේ. ශීලා වික්‍රමරත්න මහත්මියද මෙහි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT