Home » කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් කොළඹට ආ ෆාතිමා අගමැතිනියට සංදේශයක් භාර දෙයි

කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් කොළඹට ආ ෆාතිමා අගමැතිනියට සංදේශයක් භාර දෙයි

by sachintha
October 15, 2024 1:02 am 0 comment

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අගමැති කාර්යාලයේදී අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (14) හමු වී සංදේශයක් භාර දුන්නාය.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT