Monday, April 21, 2025
Home » අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට මාස 06 ක සිරදඬුවම්

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට මාස 06 ක සිරදඬුවම්

by yasara
October 14, 2024 1:12 pm 0 comment

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත.
රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණේ දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT