Home » නුවරඑළියේ නිවෙසක් ඉදිරිපිටත් සැක කටයුතු සැප රියක්

නුවරඑළියේ නිවෙසක් ඉදිරිපිටත් සැක කටයුතු සැප රියක්

by sachintha
October 14, 2024 1:53 am 0 comment

නුවරඑළිය නගරයේ පිහිටි නිවෙසක් ඉදිරිපිට ගාල් කර තිබූ සැක සහිත පැජරෝ වර්ගයේ ජීප් රථයක් නුවරඑළිය පොලීසිය විසින් පෙරේදා (12) පොලිස් භාරයට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකුගේ ඥාතියෙකුගේ නිවෙසක් ඉදිරිපිට මේ ජීප් රථය ගාල් කර තිබූ බවත්, ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ එහි නීත්‍යනූල ලියකියවිලි කිසිවක් නොතිබුණු බවත් නුවරඑළිය පොලීසියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT