Home » වාර්ෂික දුර්ගා පූජාව ඉන්දීය මහ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන්
භාරත් - කොළඹ දුර්ගා පූජා සංගමයේ

වාර්ෂික දුර්ගා පූජාව ඉන්දීය මහ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන්

by sachintha
October 14, 2024 3:03 am 0 comment

හින්දු බැතිමතුන්ගේ නවරාත්‍රී පූජාවට සමගාමිව භාරත් කොළඹ දුර්ගා පූජා සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුර්ගා පූජාව මෙවර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය වජිර පාරේ පිහිටි වජිර පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේදී පසුගියදා (11) පැවැත්විණි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා දුර්ගා මෑණියන්ගේ සංස්කෘතික මංගල්‍යයට එකතු වූ දරු දැරියන් පිරිසකට සුබ පැතූ අයුරු සහ එම උත්සවයට එක්ව සිටි පිරිසෙන් කොටසක් ඡායාරූපවල දැක්වේ.

ප්‍රවීණ නර්තනවේදි චන්දන වික්‍රමසිංහ සහ තිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ සෙන්තිල් වේලවර් මහත්වරුද මෙහි වෙති.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT