Home » ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ

by sachintha
October 14, 2024 1:24 am 0 comment

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිනිය ලෙස හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පත් කර ඇත.

එම අධිකාරියේ 12 වැනි සභාපති ලෙස පසුගියදා (09) එම මහත්මිය වැඩ භාර ගත්තාය.

මීට පෙර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT