38
දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන කර්මාන්ත ප්රදර්ශනය අද (12) දිනයේද ගාල්ල නගර සභා පරිශ්රයේදී පැවැත්වේ.
ඊයේ (11) මෙම ප්රදර්ශනය විවෘත වූ අතර ජාතික ශිල්ප සභාවේ හා රුහුණු රන්සළු ජයග්රාහී නිර්මාණද, අත් යන්ත්‍ර රෙදිපිළි, පාසල් සිසු සිසුවියන්ගේ නව නිර්මාණ, දැව, ලාක්ෂා, මැටි, පිත්තල, බීරළු ආදී නිර්මාණද මෙම ප්රදර්ශනයට ඇතුළත්ව ඇත.