Home » බුස්ස බන්ධනාගාරයේ රැඳවියකු ළඟින් දුරකථනයක් හමුවෙයි

බුස්ස බන්ධනාගාරයේ රැඳවියකු ළඟින් දුරකථනයක් හමුවෙයි

by yasara
October 9, 2024 12:21 pm 0 comment

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු සතු තිබි ජංගම දුරකතනයක් සහ සිම් පතක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි

බූස්ස කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සොදිසි මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු වන කළු තුෂාර යන රැඳවියා සන්තකයේ තිබි ජංගම දුරකතනය සහ සිම්පත අත්අඩංගුවට ගෙන ඇත

වැඩිදුර විමර්ෂණ සඳහා එම භාණ්ඩ බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදී තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT