116
‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් අයුරු. මෙම රුවල් නැව දිගින් මීටර් 86ක් වන අතර, කාර්ය මණ්ඩලය පුහුණුවන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළු 130කගෙන් සමන්විතය.
ඡායාරූපය
සුලෝචන ගමගේ