Monday, April 21, 2025
Home » ඩොලරය තවත් පහළට

ඩොලරය තවත් පහළට

by chanaka
October 8, 2024 3:16 pm 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 289.50 – රු. 297.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 290.00 – රු. 298.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50

සෙලාන් බැංකුව – රු. 289.25 – රු. 296.75

එන්.ඩී.බී. (NDB) – රු. 289.50 – රු. 297.50

අමානා බැංකුව – රු. 291.00 – රු.296.10

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT