Monday, April 21, 2025
Home » ලක්‍ෂ 20ක් වටිනා හුරුල්ලා මාළු කිලෝ 2000ක් කාත්තා­න්කුඩි මුහු­දේදී දැල­කට හසු­වෙයි

ලක්‍ෂ 20ක් වටිනා හුරුල්ලා මාළු කිලෝ 2000ක් කාත්තා­න්කුඩි මුහු­දේදී දැල­කට හසු­වෙයි

by damith
October 7, 2024 1:18 am 0 comment

මඩ­ක­ල­පුව සමූහ වාර්තා­කරු - ටී. එල්. ජව්ෆ­ර්කාන්

මඩ­ක­ල­පුව, කාත්තා­න්කුඩි මුහුදු ප්‍රදේ­ශ­යේදී ඊයේ (06) අලු­යම එකම දැල­කට හුරුල්ලා මාළු කිලෝ 2000ක් පමණ හසුවී තිබේ. මසුන් ඇල්ලී­මට ගිය මුහුදු ධීව­ර­යින්ගේ දැල්ව­ලට මෙම මසුන් ප්‍රමා­ණය හසු වූ බව ධීව­රයෝ පව­සති. එකම දැලට හුරුල්ලා මාළු කිලෝ­ග්‍රෑම් 2000කට වැඩි ප්‍රමා­ණ­යක් හසු වූ පළමු අව­ස්ථාව මෙය බව ද ධීව­රයෝ පැව­සූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT