Sunday, April 20, 2025
Home » ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පිට කළ සැකකරුවන්ට අධිකරණ නියෝගයක්

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පිට කළ සැකකරුවන්ට අධිකරණ නියෝගයක්

by chanaka
October 7, 2024 2:43 pm 0 comment

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අදාළ සැකකරුවන් දෙදෙනා විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීම යටතේ චෝදනාවට ලක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT