77
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය මේ මස 8 වැනිදා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අතර සාහිත්‍යවේදීන් හා පාඨකයන්ට වැදගත් විශේෂාංග රැසකින් මෙය සමන්විතය.