Home » ජල නළයක් පුපුරා යාමෙන් ගාලු පාර අවදානමේ

ජල නළයක් පුපුරා යාමෙන් ගාලු පාර අවදානමේ

by mahesh
October 4, 2024 1:00 am 0 comment

පොතුපිටිය- සුමිත් ප්‍රේමතිලක

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ජල නළයක් පුපුරා යාමෙන් සිදුවූ ජල කාන්දුවක් හේතුවෙන් විශාල වළක් හැරී ඇති අයුරු ඊයේ (03) උදෑසන දැකගත හැකිවිය.

පොතුපිටිය මාතෘ සායනය ඉදිරිපිට බස් නැවතුම ආසන්නයේ මෙම මාරක කපොල්ල දැකගත හැකිවේ. මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුකර එය කඩිනමින් පිළිසකර කරදෙන මෙන් ජනතාව ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT