Monday, April 21, 2025
Home » ඉන්දීය – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් හමුවෙයි

ඉන්දීය – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් හමුවෙයි

by chanaka
October 4, 2024 4:14 pm 0 comment

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT