Monday, April 21, 2025
Home » සා.පෙළින් දස්කම් දැක්වූවෝ

සා.පෙළින් දස්කම් දැක්වූවෝ

by sachintha
October 1, 2024 1:49 am 0 comment

2023 අ.පො.ස.(සා.පෙ.) විභාග ප්‍රතිඵලවලට අනුව දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ බප/ගම්/කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ විභාගයට පෙනීසිටි සිසුවියන් 180ක් අතරින් සිසුවියන් 24 දෙනකු සියලුම විෂයයන්ගෙන් ඉහළ මට්ටමින් සමත්ව ‘A’ සාමාර්ථ 9ක් ලබා ඇති අතර ‘A’ සාමාර්ථ 8 ක් හා ‘B’ සාමාර්ථ 1ක් ලබා සමත් වූ සිසුවියන් 14 දෙනකු සිටින බව එහි විදුහල්පතිනිය වන ඉන්දු සමරකෝන් මහත්මිය පැවසුවාය.

ජී.එස්. තැලිගම – කිරිඳිවැල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT