Home » අද මාධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද මාධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කෙරේ

by yasara
October 1, 2024 4:08 pm 0 comment

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙයි.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT