Home » මත්පැන් හල් වැසෙන දිනයක් ගැන නිවේදනයක්

මත්පැන් හල් වැසෙන දිනයක් ගැන නිවේදනයක්

by yasara
October 1, 2024 2:11 pm 0 comment

ලෝක අමාද්‍යප දිනය ඔක්තෝම්බර් 03 වනදාට යෙදී ඇති හෙයින් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාබදු අලෙවිසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එදින සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන 1913 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි.

එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඉහත සඳහන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT