Monday, April 21, 2025
Home » ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීමට නිලුෂා බාලසූරිය පත් කරයි

ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීමට නිලුෂා බාලසූරිය පත් කරයි

by yasara
October 1, 2024 11:45 am 0 comment

බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT