Sunday, April 20, 2025
Home » හකා නර්තන ලෝක වාර්තාව නවසීලන්තය අලුත් කරයි

හකා නර්තන ලෝක වාර්තාව නවසීලන්තය අලුත් කරයි

by sachintha
October 1, 2024 1:41 am 0 comment

ලොව පුරා ජනප්‍රිය නවසීලන්තයේ මඕරි ගෝත්‍රික ප්‍රජාවේ සම්ප්‍රදායික හකා නර්තන විලාශයෙන් ලෝක වාර්තාව පසුගියදා එරට ඕක්ලන්ඩ් ප්‍රාන්තයේදී බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ ඊඩ්න් පාක් රග්බි ක්‍රීඩාංගණයේදී පුද්ගලයන් 6,531 දෙනකු එක්ව එම නර්තනය ඉදිරිපත් කරමින් බිඳ දමනු ලැබුවේ මීට පෙර 2014 සැප්තැම්බර් මාසයේ පුද්ගලයන් 4,028 දනෙකු ප්‍රංශයේදී හකා නර්තනයේ යෙදෙමින් තැබූ ලෝක වාර්තාව බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT