Wednesday, April 23, 2025
Home » කොන්දේසි දෙකක් හරහට සජබ-එජාප සාම කතා බිඳ වැටෙයි

කොන්දේසි දෙකක් හරහට සජබ-එජාප සාම කතා බිඳ වැටෙයි

by sachintha
September 30, 2024 12:41 am 0 comment

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබීය.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT