Wednesday, April 23, 2025
Home » ආපනශාලා කෑම මිල පහතට

ආපනශාලා කෑම මිල පහතට

-බිත්තර කෑම-රයිස්-කොත්තු මිල රුපියල් 40කින් අඩු‍ වෙයි

by sachintha
September 30, 2024 12:41 am 0 comment

ආපනශාලා කෑම වර්ගවල මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පවසයි.

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙලෙස මිල ගණන් පහත දමන බව කී ඒ මහතා ඒ අනුව බිත්තර කෑම, රයිස් සහ කොත්තුවක මිල රුපියල් 40කින් අඩු කෙරෙන බවද පැවසීය. එමෙන්ම බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දැමීමට නියමිත බවත් බිත්තර රොටියක මිල ද රුපියල් 30කින් පහත දමන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT