Home » බිත්තර කෑම, කොත්තු, රයිස් මිල දැනෙන ලෙස අඩු වෙයි

බිත්තර කෑම, කොත්තු, රයිස් මිල දැනෙන ලෙස අඩු වෙයි

by chanaka
September 29, 2024 2:05 pm 0 comment

බිත්තර මිල පහළ යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව බිත්තර කෑම, කොත්තු, රයිස් මිල රුපියල් 40 කින් අඩු කර ඇති බව එම සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

මෙයට අමතරව බිත්තර රෝල්ස් සහ බිත්තර ආප්ප රුපියල් 20 කින් සහ බිත්තර රොටි රුපියල් 30 කින් අඩු කිරිමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT