උණුසුම් පුවත්දේශීය පුවත් පොහොර සහනාධාර ඉහළ නංවයි by yasara September 26, 2024 September 26, 2024 5:52 pm 0 comment 305 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇත. කලින් පුවත දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස SriLankan Airlines ඇගැයීමට මීලඟ පුවත මෙරටට ගුවනින් රැගෙන ආ විශාලතම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය අල්ලයි You may also like සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට April 19, 2025 සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත් April 19, 2025 කොලොම්බියාවේ කහ උණ වසංගතයක් April 19, 2025 බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි April 19, 2025 ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට April 19, 2025 සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි April 19, 2025 දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ April 19, 2025 අදත් ලොකු වැස්සක් April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.