Home » මහමැතිවරණ ගැන සජබ තීරණයක් ගනී

මහමැතිවරණ ගැන සජබ තීරණයක් ගනී

by chanaka
September 24, 2024 4:25 pm 0 comment

ඉදිරි මහ මැතිවරණයේ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බවත් ඒ සම්බන්ධ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු එක්වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කලේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT