Home » උතුරු පළාත් ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

by chanaka
September 24, 2024 11:19 am 0 comment

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව චාර්ල්ස් මහත්මිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව උතුරු පළාත් අ‍ආණ්ඩුකාර කාර්යාල ප්‍රකාශකයකු සදහන් කළේය.

2023 ආණ්ඩුකාර ධූරයටපත් පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය දෙවරක් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය හොබවනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT