116
වැල්ලම්පිටිය කලවිටිගොඩැල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථ නන්ද දහම් පාසලේ වාර්ශික ත්‍යාග ප්රදානෝත්සවය එම විහාරයේ විහාරාධිපති හා දහම් පාසලේ ප්‍රධානාචාර්ය හඟුරන්කෙත විමලානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉකුත්දා පැවැත්විණි. එහි දී විහාරාධිපතීන් වහන්සේ වසර පුරා විවිධ දස්කම් දැක්වූ දරුවන් වෙත ත්‍යාග ප්රදානය කළ අයුරු.
කොළොන්නාව සමූහ ඒ. සුමනසේන