Home » පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

by chanaka
September 24, 2024 10:11 pm 0 comment

පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රයේ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT