Wednesday, April 23, 2025
Home » ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂක වාර්තාව අද මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂක වාර්තාව අද මැතිවරණ කොමිසමට

by chanaka
September 23, 2024 3:06 pm 0 comment

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්ගේ අවසන් වාර්තාව, අද (23) පස්වරුවේ මැතිවරණ කොමිසමට භාර දීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර නිරීක්ෂකයින් අද පස්වරුවේ කොමිසම හමුවට පැමිණෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT