Home » නයින්ආර්ච් ගින්නෙන් පයිනස් වගාව බේරගන්න සටනක්

නයින්ආර්ච් ගින්නෙන් පයිනස් වගාව බේරගන්න සටනක්

by mahesh
September 23, 2024 1:00 am 0 comment

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට බදුල්ල දෙසට පිහිටා ඇති නයින් ආර්ච් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ අද (22) පෙරවරු ගින්නක් හටගත් බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි.

එම මාර්ගයට ඉහළින් ඇති පයිනස් වගාවට මෙම ගින්න පැතිරයාමත් සමඟ ප්‍රදේශවාසීන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවාදැමීමට කටයුතු කළ බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT