Home » දිනමිණ තෙවැනි ඇසෙහි රැඳුණු ජනපතිවරණයේ රට පුරා දසුන්

දිනමිණ තෙවැනි ඇසෙහි රැඳුණු ජනපතිවරණයේ රට පුරා දසුන්

by mahesh
September 23, 2024 1:00 am 0 comment

උකුවෙල සංචාරක - ප්‍රියන්ත සුමනසේන

මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 42කදී සිදු වූ අතර, එයින් මධ්‍යස්ථාන 14කදී තැපල් ඡන්ද ගණන් කිරීම සිදු කෙරිණි. යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ අවස්ථාවක් මෙහි දැක්වේ. ඒ නිරීක්ෂන කණ්ඩායම ඡන්ද මධ්‍යස්ථානයක් කරා ඔරුවකින් ගමන් කළ අයුරු අනෙක් සේයාරුවෙන් දැක්වේ.

din-09-23-pg24-R1

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT