උණුසුම් පුවත්දේශීය පුවත් නව ආරක්ෂක ලේකම් තුයියකොන්ත by chanaka September 23, 2024 September 23, 2024 3:10 pm 0 comment 550 එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කිරීම සිදුකර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ය. කලින් පුවත ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂක වාර්තාව අද මැතිවරණ කොමිසමට මීලඟ පුවත අභිනව ජනපති ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි You may also like ඩෑන් ප්‍රියසාද් මිය ගොස් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි April 22, 2025 ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් මරුට April 22, 2025 මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් – ආරක්ෂාවට STF කැඳවයි April 22, 2025 සජබ ආනන්ද පාලිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා තෙල් සංස්ථා සභාපති නඩු පවරයි April 22, 2025 මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති April 22, 2025 කොළඹ වරායට පැමිණි කොරියානු අමුත්තා හරසරින් පිළිගනී April 22, 2025 කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් කොටුවෙයි April 22, 2025 ප්‍රබල අකුණු ගැන නිවේදනයක් April 22, 2025 පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා April 22, 2025 පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පොලීසියෙන් විශේෂ කමිටුවක් April 22, 2025 සුදූ ක්‍රීඩා නියාමනයට අධිකාරියක් April 22, 2025 පාප් වහන්සේ ස්වර්ගස්ථවීමට හේතුව වතිකානය නිවේදනය කරයි April 22, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.